Archive For October 2, 2017

කොළඹ ඉසිපතන විද්‍යාලයට සම්පත් පියසක්

By |

කොළඹ ඉසිපතන විද්‍යාලයට සම්පත් පියසක්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන නොකිලිටි සැමතැන නිකසළ පුරවර වැඩසටහන යටතේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය සහ කසළ පොළ වීවෘත කිරීම අද දින(02)මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. https://www.facebook.com/PataliChampika/videos/1964068347208007/

Read more »

රටේ අනාගතය උදෙසා අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රායෝගික කළ යුතුයි

By |

රටේ අනාගතය උදෙසා අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රායෝගික කළ යුතුයි

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයේ විශාල අඩුපාඩුකම් රාශියක් පවතින බව පෙනී යන්නකි.කාලාන්තරයක් තිස්සේ විභාග මුලික කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපන ක්‍රමය නිසා දරුවන් මානසිකව ඉතා දැඩි පිඩනයක පසුවන බව සමීක්ෂණ මගින් පවා ඔප්පු වී තිබේ.මෙම අධ්‍යාපන ක්‍රමය ජර්මනියේ කයිසර් නම් රජ කෙනෙකුන් විසින් බිහි කරන ලද්දකි.එහි ඉංග්‍රීසි අදහස ෆැක්ට්‍රි මොඩල් ලෙස…

Read more »

“කෝට්ටේ රජමහා විහාරස්ථානයට බහුකාර්ය ගොඩනැඟිල්ලක්”

By |

“කෝට්ටේ රජමහා විහාරස්ථානයට බහුකාර්ය ගොඩනැඟිල්ලක්”

භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සැලසුම් හා උපදෙස් මත කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඉදි කිරීමට යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ල පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවකට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා එක් විය. කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියන් හා දායක සභාවේ සාමාජිකයින් ද මෙම හමුවට එක් විය.

Read more »

නාගරික මහල් නිවාසයන් හි දරුවන්ගේ කුසලතා ඇගයේ

By |

නාගරික මහල් නිවාසයන් හි දරුවන්ගේ කුසලතා ඇගයේ

කොළඹ නාගරික මහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ සෞන්දර්යාත්මක ප්‍රාසාංගික නිර්මාණ එළි දැක්වීමේ රිද්ම සැරිය ප්‍රසංගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ලෝක ළමා දින සැමරුම් ප්‍රසංගයක් ලෙස මෙය පැවැති අතර නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ උපදේශක අංශය මෙය සංවිධානය කරන ලදි.

Read more »

ලෙස්ලි රණගල මාවත ජනතා අයිතියට.

By |

ලෙස්ලි රණගල මාවත ජනතා අයිතියට.

මහානගර සංවර්ධන සැලසුමට අනුව ප්‍රතිසංස්කරණය කර පුළුල් කරන ලද ලෙස්ලි රණගල මාර්ගය ජනතා අයිතියට පැවරීම ඊයේ(01) දින මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 520 ක් වැය කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘති කටයුතු සිදුවිය.

Read more »

අපට ලැබෙන සහ ලැබී තිබෙන දෙය හොඳම දෙයයි – ඇමති චම්පිකගෙන් ළමා දිනයට පණිවිඩයක්.

By |

අපට ලැබෙන සහ ලැබී තිබෙන දෙය හොඳම දෙයයි – ඇමති චම්පිකගෙන් ළමා දිනයට පණිවිඩයක්.

ඊයේ දිනයට යෙදී තිබු ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් රට පුරා විවිද සැමරුම් උත්සව පවත්වන ලදී.රටක ඉදිරි අනාගතය බාරගැනීමට සිටින දරු පරපුර නිවැරදි මාවතකට යොමු කල යුතුය යන්න නිරන්තරයෙන් විස්වාස කරන අමාත්‍ය චම්පික රණවක මැතිතුමාද ලෝක ළමා දින සැමරුම් උත්සවයකට එක්විය.එහිදී පැමිණ සිටි දරු දැරියන් අමතන්නට ගරු අමාත්‍යතුමන් එක්තරා කතාවක් පාදක කර ගන්න ලදී.ඉතාමත්…

Read more »

සුහුරු ලොව තුළ හොඳ දෙය හොඳ ලෙසත් නරක දෙය නරක ලෙසත් අප තෝරා ගත යුතුයි.

By |

සුහුරු ලොව තුළ හොඳ දෙය හොඳ ලෙසත් නරක දෙය නරක ලෙසත් අප තෝරා ගත යුතුයි.

අප ජිවත් වෙන්නේ ඉතාමත් වේගයෙන් වෙනස් නොවන ලෝකයක බව අමුතුවෙන් කිව යුතු නැත.ලෝකයේ තාක්ෂණය දිනෙන් දින වේගයේ වෙනස් වන වටපිටාවක ජිවත් වන අප එම තාක්ෂණය ලබා ගතයුතු ආකාරය පිළිබඳව මනා අවබෝදයකින් කටයුතු කල යුතු වේ.මෙම සංකල්පය ලෝක ළමා දිනය තුළ දරු දැරියන්ට පැහැදිලි කර දීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා…

Read more »

කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 50,000 ක් – 2023 දී වැඩ අවසන්. බොරැල්ලේ එලියට් පෙදෙසට මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක්.

By |

කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 50,000 ක් – 2023 දී වැඩ අවසන්. බොරැල්ලේ එලියට් පෙදෙසට මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක්.

කොළඹ දිස්ත්‍රිකයේ බොරැල්ල ප්‍රදේශය ගත් කල ඉතා ජනාකීරණ බව අප කවුරුත් දන්නා කරුණකි.පසුගිය කාල සීමාව දෙස හැරී බලන කල බොරැල්ල ප්‍රදේශයේ නිසි සංවර්ධනයක් සිදු නොවූ බව පෙනී යන්නකි.මේ පදනම මත පිහිටා ඉදිරියේදී මෙම වනාතමුල්ල ප්‍රදේශයේ ලිපිනය පවා වෙනස් කරන්නට මේ වන විට කටයුතු සුදානම් වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය චම්පික රණවක…

Read more »

මහින්දාරාම විහාරස්ථානයේ ගොඩනැගිලි පහසුකම් වැඩි දියුණු කෙරේ.

By |

මහින්දාරාම විහාරස්ථානයේ ගොඩනැගිලි පහසුකම් වැඩි දියුණු කෙරේ.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන සිහිලැල් දැහැන වැඩසටහන මගින් පිටකෝට්ටේ ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දහම්පාසැල් ළමුන් උදෙසා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම මහනගර අමාත්‍ය චම්පික රණවක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (01) සිදු විය.මෙම ඉදිකිරීමත් සමග  විහාරස්ථානයට විශාල අඩුපාඩුවක්ව පැවති  1 සිට 6 වසර දක්වා දරුවන් හට දහම් අධ්‍යාපනය ලබාගැනීමට ගොඩනැගිල්ලක්ද  හිමි වේ.  

Read more »

නාගරික ප‍්‍රදේශවල නිවාස ගැටලූ විසඳීමට ඇමති චම්පික සෘජුව මැදිහත්වීම පිළිබඳව අපගේ ස්තූතිය – අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ

By |

නාගරික ප‍්‍රදේශවල නිවාස ගැටලූ විසඳීමට ඇමති චම්පික සෘජුව මැදිහත්වීම පිළිබඳව අපගේ ස්තූතිය – අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ

අද වන විට අප රට ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පවතින ආර්ථික රටාවක් නිර්මාණය කරමින් පසුවේ.වත්මන් රජය යටතේ මෙම ක්‍රියාවලිය නාස්තිය හා දුෂණය අවම කරමින් ඉදිරියට මෙහෙයවන බව ඉතා සතුටින් මතක් කරනු කැමැත්තෙමි.මෙම සියලු සංවර්ධන ක්‍රියාදාමයන් හමුවේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉතාමත් ප්‍රශස්ත ගමනක් මේ වන විට යමින් සිටින බවද සදහන් කරනු කැමැත්තෙමි.චම්පික රණවක අමාත්‍යතුමන්…

Read more »