පද්මාවතී ඉන්දියාව ගිනි තබයි

පද්මාවතී ඉන්දියාව ගිනි තබයි

“පද්මාවතී සිනමා චිත්‍රපටය මගින් පෙන්නුම් කරන එක් වැදගත් කාරණයක් වන්නේ කොතරම් සමාජයන් දියුණු වුනත්, කොතරම් සාමාජයන් තමන් ලෞකික යැයි කීවත් පැරණි සම්ප‍්‍රදායන්, පැරණි විශ්වාසයන්, පැරණි වශයෙන් තිබෙන භක්තිවන්තකම් ලේසියෙන් ආපසු හැරවීමට ඉන්දියාවට ඇති නොහැකියාව පෙන්නුම් කරයි. ඉතා සංවේදීව නිර්මාණය කිරීම කලාකරුවන්ගේත් වගකීම වුවද කලා නිර්මාණවල නිර්මාණශීලීත්වය ආගමික මතවාදවලින් කෙලෙසා ගත යුතු නොමැති අතර සමබරතාවයක් ඇතිකර ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිවෙයි ද? නේරු ඇතිකලා යැයි කියන ලෞකික ඉන්දියාව තවදුරටත් වලංගුද? මේ සියළු ප‍්‍රශ්නවලට පිළිතුරුත් සමග ගුජරාඨයේ මැතිවරණය භාරතීය ජනතා පක්ෂයේ ජයක්ග‍්‍රහනයෙන් කෙලවර උනත් ඊළඟ වතාවේ මෝඩි මහතාට පහසු ජයග‍්‍රහනයක් 2018 දී ඉන්දීය මහා මැතිවරණයෙන් ලැබෙයිද? යම් යම් ආගමික සංකල්ප, ආගමික කි‍්‍රයාදාමයන් ඉදිරියට ගැනීම නිසා ඉන්දියාවේ ආර්ථීක වර්ධනයට, ඉන්දියාවේ ලෝක පිළිගැනීමට බාධාවක් වෙයි යන බිය දැන් පැතිරී තිබෙනවා. මේ සියළු ප‍්‍රශ්න දැන් ඉන්දියාව ඉදිරියේ පෙළ ගැසී තිබෙන බව”මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් ෆේස්බුක් පිටුවට මෙම අදහස් පල කළේය.

 

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *