10G යුගයකට දරුවන් සුදානම් කරමු

10G යුගයකට දරුවන් සුදානම් කරමු

“වසර 30 පෙර අප පරිහරණ කල පරිඝණක පද්ධතිය ජපන් රජයෙන් ලබා දුන් අතර එය කාඔරයක් තුල පරිහරණය කිරීමට සිදු වූ අතර වසර කිහිපයක් ගත වන විට අපගේ ජිවිත සමග බද්ධ වූ මෙය අපේ ජිවිත කාලය තුලම එහි පරිවර්තිත අපටම දැක ගැනීමට හැකි විය. අද වන විට තරුණ දරුවන්ගේ අතේ තිබෙන ස්මාර්ට දුරකථනය දක්වා පරිඝණකය දියුණු වී තිබේ.එය අප කිසිදා නොසිතු දියුණුවක් ලෝකය පුරා තිබෙන අතර වත්මන් සමාජය සාප්පු සංකිර්න වලට නොයා අන්තර්ජාලය මගින් ඕනෑම බහු භාණ්ඩයක් අපගේ නිවසටම ගෙන්වා ගැනීමට තරම් තාක්ෂනය දියුණු වී තිබේ.අන්තර්ජාලය වේගයත් සමග විශාල වෙනස්කම් වලට ලක්වූ ලෝකයේ තව අවුරුදු 10ක් ගත වන විට අපගේ දරුවන් මුහුණ දීමට සිදු වන්නේ අපගේ පරම්පරාවට සිතා ගැනීමට නොහැකි 10G, 20G යුගයක් බව”මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා මෙලෙස අදහස් පල කළේ පැල්පොල විපස්සි පදනම මගින් ක්‍රියාත්මක කරන ලද පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය අවස්ථාවට සහභාගී වෙමිනි.

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *