Archive For December 7, 2017

ත‍්‍රිකුණාමලය, අනුරාධපුර හා පොළොන්නරුව නැගෙනහිර ආසියාවට ඉලක්ක ගත බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පත් කරමු.

By |

ත‍්‍රිකුණාමලය, අනුරාධපුර හා පොළොන්නරුව නැගෙනහිර ආසියාවට ඉලක්ක ගත  බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පත් කරමු.

“පොළොන්නරුවේ ඉදිවූ මෙම නව වාණිජ සංකීර්ණය, සංස්කෘතික මධ්‍යස්ථානය, ජනතා පොළ සහ අනාගතයේ ඉදිවන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඒ සෑමදෙයින්ම ජනතාවට පහසුකම් සැළසෙනවා පමණක් නොව ධනය උත්පාදනය වන ආකාරයට සැළසුම් කොට ක‍්‍රියාත්මක කරනු ලැබෙන අතර,විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන උගත් ජනතාව පෙළ ගැසී සිටින අතර අතීතයේ පුලතිසි රාජ්‍යධානියේ කෘෂිකර්මාන්තයේ ඇතිවී තිබූ සශ‍්‍රීකත්වයට මහා පරාක‍්‍රමබාහු රජතුමා…

Read more »

2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

By |

2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

“2015 ජනවාරි 08 මේ රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍යය බිඳ වැටීමෙන් ටෙන්ඩරයක් ගැනීමට, සංවර්ධනයක් සිදු කිරීමට, විදේශ ආධාරයක් ලබාගැනීමට, මේ රටේ මහ පවුලේ සාමාජිකයෙකුගෙන් ලයිසන් එක ගැනීමට සිදු වූ අතර ලයිසන් එක නොමැතිව, මාවතක්, ජලාශයක්, මහාමාර්ගයක් හදන්න කිසිසේත් නොහැකියාව පැවතුනද අපගේ ජනාපතිතුමන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වූ බවත්,…

Read more »

2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

By |

2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

“ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමමින් සිදු කළ වෙනසට වඩා බරපතල වෙනසක් 2015 ජනවාරි 08 සිදුවුණු අතර, පවුල් පාලනයක ලයිසන් රාජ්‍යයෙන් අප ගැලවිම හැකි වූයෙන් නැවතත් එම රාජ්‍ය ගොඩනගන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටියත්, ජනතාව ඒ සඳහා ඉඩ නොදෙන බව අපට විශ්වාසක් පවතිනවා. විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන…

Read more »