2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

“2015 ජනවාරි 08 මේ රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍යය බිඳ වැටීමෙන් ටෙන්ඩරයක් ගැනීමට, සංවර්ධනයක් සිදු කිරීමට, විදේශ ආධාරයක් ලබාගැනීමට, මේ රටේ මහ පවුලේ සාමාජිකයෙකුගෙන් ලයිසන් එක ගැනීමට සිදු වූ අතර ලයිසන් එක නොමැතිව, මාවතක්, ජලාශයක්, මහාමාර්ගයක් හදන්න කිසිසේත් නොහැකියාව පැවතුනද අපගේ ජනාපතිතුමන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වූ බවත්, ඒ රාජපක්‍ෂ පවුලේ ලයිසන් එක එම ව්‍යාපෘතියට නොලැබීම හේතුවෙන් අන්න ලයිසන් රාජ්‍ය බිඳ වැටිලා ජලය අවශ්‍ය මිනිසාට ජලයත්, පාරවල් අවශ්‍ය ජනතාවට පාරවල්, ප‍්‍රවාහනය අවශ්‍ය ජනතාවට ප‍්‍රවාහනයත් අතුළු පොදු පහසුකම් ලබාදෙන නිදහස් රජයක් රටට දැන් දායද වී තිබෙන බැවින් සිදු වු වෙනස මේ රටේ නාගරික සංවර්ධනය ඇතුළු සංවර්ධනය නතර වුණු බවට සමහර පිරිස් චෝදනා කරනු ලබන නමුත් එම වෙනසින් පසු සංවර්ධනයේ ගුණාත්මක වෙනසක් ඇතිවී තිබෙනවා. ඵලදායි ස්ථාන වල පමණයක් වත්මන් රජය ආයෝජනය සිදු කරනු ලබන බවත්,එසේ නොමැතිව දේශපාලන හිතවත්කම්, කොමිස් හරහා ධනය උත්පාදනය කරගැනීමට නොව, ප‍්‍රමුඛතා හඳුනාගෙන ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධනය සැළසුම් කර ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ” මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේපිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීවසුඛිත පුරවර’ ව්‍යාපෘතිය යටතේදෙස්විදෙස් සංචාරක ප‍්‍රජාවගේ සුවපහසුව සහ ප‍්‍රවර්ධනය උදෙසා ඉදිකරන ලද වාණිජ සංකිර්ණයසංචාරක තොරතුරු මධ්‍යස්ථානයසංචාරක පොලීසිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *