විධිමත් නිදහස් අධ්‍යාපනයක් පැතිර තිබෙන්නේ ලංකාවේ පමණයි

විධිමත් නිදහස් අධ්‍යාපනයක් පැතිර තිබෙන්නේ ලංකාවේ පමණයි

“මෙරට සුවිශේෂීම විශේෂත්වයක් ලෙස අප ධනයෙන් ලෝකයේ එතරම් බලගතු රටක් නොවුනද, උගත්කමින් ලෝකයේ ඉතාමත් වැදගත් පළමු පන්තියේ රටක් බවත්, අවට කලාපයේ රටවල් සමග බලු විට විධිමත් නිදහස් අධ්‍යාපනයක් රට පුරා පැතිර තිබෙන්නේ මේ රටේ පමණි.රැකියා වෙළදපොල තුලද ස්ත්‍රී – පුරුෂ භේදයෙන් තොරව සම අයිතිවාසිකම් හා සමානාත්මතාවය අගය කරන දේශයක් ලෙස ලංකාව හැදින්විය යුතු බව”මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය දිනක පැවතී උත්සවයක් අමතමින් මේ අදහස් පල කළේය.

 

වැඩි විස්තර සදහා පිවිසෙන්න…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *