Archive For February 23, 2018

සංස්ථාඅභිමානී “2018”

By |

සංස්ථාඅභිමානී “2018”

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සේවකයින් ඇගයීමේ සංස්ථාඅභිමානී “2018” සම්මාන ප්‍රධානෝත්සවය අද දින(23) මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.එහිදී සංස්ථාවේ විශිෂ්ට කාර්යය භාර්යභාරයයක් කල නිලධාරීන් ඇගයීමද සිදු විය.       වැඩි විස්තර සදහා පිවිසෙන්න…  

Read more »