Archive For February 24, 2018

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කෙරේ

By |

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කෙරේ

“ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන සංස්ථාවේ 2014 වර්ෂයේ පිරිවැටුම හැටියට තිබුණේ මිලිියන 2242 යි. නමුත් 2017 වසරේ ඒ පිරිවැටුම මිලියන 7552 ක් වෙලා තිබෙනවා. හරියටම තමන්ගේ පිරිවැටුම 3 ගුණයකින් වැඩි වී තිබෙනවා. අපි අමතර සේවකයෝ බඳවාගෙන නැහැ. මේ සිටින සේවක මණ්ඩලය විසින්ම අපට හැකියාව ලැබුණා 2014 ට සාපේක්‍ෂව තුන් ගුණයකින් මේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ පිරිවැටුම වැඩි…

Read more »

අපේ කාලයේ බෞද්ධ ප‍්‍රාඥයා කටුකුරුන්දේ ඥාණානන්ද හිමියෝ

By |

අපේ කාලයේ බෞද්ධ ප‍්‍රාඥයා කටුකුරුන්දේ ඥාණානන්ද හිමියෝ

පූජනීය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූ බැව් මොරටුව විශ්ව විද්‍යාලයේ, අපගේ සමකාලීන මිතුරියක් බදාදා (22) උදෑසන මා හට පැවසුවාය. අවසන් කාලයේ උන්වහන්සේට ඇප උපස්ථාන කළේ ද මොරටුව විශ්ව විද්‍යාලයේ අපගේ සමකාලීන ඉංජිනේරු මිතුරෙකි. උන්වහන්සේ බැහැදැකීමට වසර කීපයකට පෙර පහන්කන්ද ආරාමයට ගිය අවස්ථාවලදී මා හට හමුවූයේ ද ප‍්‍රඥාවට මුල් තැන දුන් වෘත්තියවේදී දායක පිරිසකි. මගේ…

Read more »