Archive For The “Education” Category

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා)

By |

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා)

මේ දිනවල කාම්බෝජ රාජධානිය සංචාරයක නිරත මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා කාම්බෝජයේ රාජධානියේ අති උත්තරීතර මහානායක අතිපූජ්ය හොං හොම්ඩොන් හොංකොං අද්මිරා පේරා බෝධිමාක්ස් හිමියන් බැහැ දැකීම සිදු වූ අතර ඉන් අනතුරුව අමාත්‍යතුමාට ශ්‍රි ලංකාවේ ඉදිකර ඇති කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරණු ලැබූ ප්‍රධාන දායිකාව වන සොක්ඉම් මහත්මිය සමග ද කෙටි පිළිසඳරක නිරත වීමට ද අවස්ථාව…

Read more »

කාර්මික විප්ලවය නිසා ගෝලීය උණුසුම ඉහළ ගිහින්

By |

කාර්මික විප්ලවය නිසා ගෝලීය උණුසුම ඉහළ ගිහින්

“මනුෂ්‍ය වර්ගයා ලෝකයේ බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙන කාල වකවානුවක පරිසරය අපට දරුණු ලෙස විවිධ පීඩන රැසක් සිදු කරන්න පටන් ගෙන තිබෙනවා. ගෝලීය උණුසුම ඉහල යාමට මිනිස් ක්‍රියාකාරකම් විශාල ලෙස බලපෑ අතර තවත් සාධක මත මෙය ඉහල යාමට පටන් ගෙන තිබෙන බවත් අතීතයේ සිට පවතී සාධක ගොනු වීම වත්මන් කාල පරිච්ජේදය වන විට ප්‍රබලම සාධකය…

Read more »

අනාගත පරපුර උදෙසා පරිසරය පනමෙන් සුරකිමු

By |

අනාගත පරපුර උදෙසා පරිසරය පනමෙන් සුරකිමු

“මිට වසර දහස් ගණනකට පෙර මානව ශිෂ්ටාචාරයේ සිට මිනිසුන් අතින් සතුන් මෙන් නොව පරිසරයෙන් ලැබෙන දෙයට නොව පරිසරය වෙනස් කිරීමට පටන් ගත්තේය. කාලයත් සමග මිනිසා වසර 300 පෙර කාර්මික විප්ලවය සමග මිනිසුන් මහා පරිමාණයෙන් පරිසරය වෙනස් කිරීමට පටන් ගත් අතර ගොඩනැගිලි හා යාන වාහන පරිහරණය තුලින් අධික ලෙස අපද්‍රව්‍ය එකතු වීය. එම අපද්‍රව්‍ය දිරාපත් වීම…

Read more »

10G යුගයකට දරුවන් සුදානම් කරමු

By |

10G යුගයකට දරුවන් සුදානම් කරමු

“වසර 30 පෙර අප පරිහරණ කල පරිඝණක පද්ධතිය ජපන් රජයෙන් ලබා දුන් අතර එය කාඔරයක් තුල පරිහරණය කිරීමට සිදු වූ අතර වසර කිහිපයක් ගත වන විට අපගේ ජිවිත සමග බද්ධ වූ මෙය අපේ ජිවිත කාලය තුලම එහි පරිවර්තිත අපටම දැක ගැනීමට හැකි විය. අද වන විට තරුණ දරුවන්ගේ අතේ තිබෙන ස්මාර්ට දුරකථනය දක්වා පරිඝණකය දියුණු…

Read more »

මිනිස් ජිවිතේ ප්‍රශ්නය මරණයයි

By |

මිනිස් ජිවිතේ ප්‍රශ්නය මරණයයි

“80 දශකය අප විශ්ව විද්‍යාල වල ගත කල අතර එසමයේ උතුරේ හා දකුණේ විශාල කැරලිකාරිත්වයක් ඇති විය. අපගේ සහෝදරවරුන්, භාක්තිවන්තයන් ඒ කැරලිකාරිත්වය සමග මිය ගියේ නැවත ආපසු හැරවීමට නොහැකි ලෙස වෙනස් කරමින්ය. ජීවිතය කැරැල්ලෙන් වෙනස් කලාට වඩා මගේ ජිවිතේ වෙනස් වන සිදුවීමක් සිදු වුණා. මා සමග එකට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කල මගේ යහළුවෙක්…

Read more »

පද්මාවතී ඉන්දියාව ගිනි තබයි

By |

පද්මාවතී ඉන්දියාව ගිනි තබයි

“පද්මාවතී සිනමා චිත්‍රපටය මගින් පෙන්නුම් කරන එක් වැදගත් කාරණයක් වන්නේ කොතරම් සමාජයන් දියුණු වුනත්, කොතරම් සාමාජයන් තමන් ලෞකික යැයි කීවත් පැරණි සම්ප‍්‍රදායන්, පැරණි විශ්වාසයන්, පැරණි වශයෙන් තිබෙන භක්තිවන්තකම් ලේසියෙන් ආපසු හැරවීමට ඉන්දියාවට ඇති නොහැකියාව පෙන්නුම් කරයි. ඉතා සංවේදීව නිර්මාණය කිරීම කලාකරුවන්ගේත් වගකීම වුවද කලා නිර්මාණවල නිර්මාණශීලීත්වය ආගමික මතවාදවලින් කෙලෙසා ගත යුතු නොමැති අතර සමබරතාවයක් ඇතිකර…

Read more »

පළාත් පාලන ඡන්දය වහා පැවැත්විය යුතුයි

By |

පළාත් පාලන ඡන්දය වහා පැවැත්විය යුතුයි

“ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය ජනතාව සතුයි දෙයක් වන අතර පාර්ලිමේන්තුවටත් වෙනස් කළ නොහැකි ජනතා කැමැත්තකින් තොරව ජනතා පරමාධිපත්‍යය කිසිවෙකුට උදුරා ගැනීමේ හැකියාවක් නොමැතිය.ඒම නිසා මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු වේ” වත්මන් පළාත් පාලන මැතිවරණය කල් යෑමට හේතු වූ කරුණු සම්බන්ධව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තම ෆේස්බුක් පිටුවට මෙලෙස අදහස් එක් කළේය.     වැඩි…

Read more »

රොබට් මුගාබේගේ ජාතික විමුක්ති අරගලය හා පවුල්කාමී මරණය.

By |

රොබට් මුගාබේගේ ජාතික විමුක්ති අරගලය හා පවුල්කාමී මරණය.

“සිම්බාබ්ව රාජ්‍ය බ්‍රිතාන්‍යයන්ගෙන් මුදා ගත්තාට පසු ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කිරීමට, රටට ශක්තිමත් රාජ්‍ය නිලධාරී පන්තියක් හෝ පාලක පන්තියක් නොමැති වීමෙන් ආර්ථික කඩා වැටිමෙන් රටේ උද්ධමනය 1000% ඉක්ම ගිය අතර,පසුගිය කාලයේ චීනය මැදිහත්වීමත් සමග සිම්බාබය ඇතුළු අප්‍රිකානු කලාපයේ ආර්ථිකය සාර්ථකත්වයට පත්වීමෙන් සිම්බාබ්වේ 6% ක ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමටත් හැකි විය.වර්තමානය වන විට රටට දැන් පරම්පරා වෙනසක්…

Read more »

ප්‍රමුඛතාවය මත සිංහලෙන් – දෙමලෙන් ජාතික පාසලක් මැද කොළඹට පිහිටුවන්න.

By |

ප්‍රමුඛතාවය මත සිංහලෙන් – දෙමලෙන් ජාතික පාසලක් මැද කොළඹට පිහිටුවන්න.

“මැද කොළඹ ලක්‍ෂ 2 කට ආසන්න ජනතාවක් ජීවත්වෙන අතර විශාල පාසල් ප‍්‍රමාණයක් තිබෙන නමුත් අපේ දරුවන්ට යන්න පහසුකම් සහිත පාසලක් නැහැ. ඒ නිසා වහාම සිංහලෙන්,දෙමළෙන් ජාතික පාසලක් මැදකොළඹට ප‍්‍රමුඛතාවය මත පිහිටුවන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා.මොකද අපේ දරුවන්ගේ අනාගතය ගොඩනැගෙන්නේ අධ්‍යාපනය හරහායි. අපි ගමන් කරමින් තිබෙන්නෙ දැන උගත් මිනිසුන්ගේ දැනුම් ආර්ථිකයක් කරායි. ඒ දැනුම්…

Read more »

POST TRUTH යුගයේ බලපෑම…

By |

POST TRUTH යුගයේ බලපෑම…

සන්නිවේදනය යන්න ලෝකයේ ඕනෑම රටකට ඉතාමත් අත්‍යවශ්‍ය වූ දෙයකි.සන්නිවේදනයෙන් තොරව මිනිසාට ජිවත් වීමට පවා නොහැකි බව අප වටහා ගත යුතුය.නුතන සන්නිවේදන ලෝකයට මේ වන විට අලුත් අලුත් දේ එකතු වෙමින් පවතින බව මේ වන විට පෙනී යයි.එහිදී  නූතන සන්නිවේදන ලෝකයට අලුත් තර්කාන්විත වදනක් එකතුවී තිබේ. එය පශ්චාත් තර්කවාදී යුගය එසේත් නැතිනම් පශ්චාත් බුද්ධිවාදී යුගය ලෙස…

Read more »

Facebook