Archive For The “other” Category

ශ්‍රී ධරණී රඟහල විවෘත වේ.

By |

ශ්‍රී ධරණී රඟහල විවෘත වේ.

වෝටර්ස් ඒජ් ආයතනයේ ” ශ්‍රී ධරණී රඟහල” මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න…

Read more »

මහරගමට විධිමත් නගර සංවර්ධන සැළැස්මක් අත්‍යවශ්‍යයි

By |

මහරගමට විධිමත් නගර සංවර්ධන සැළැස්මක් අත්‍යවශ්‍යයි

“මහරගම නාගරික සැලැස්ම ගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සාකච්ඡා කර පියවරෙන් පියවර අරමුදල් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අද එකතු වෙලා තිබෙනවා. අපේ බලාපෙරොත්තුව මහරගම එක්තරා ආකාරයකට ගත්තොත්, එක් පැත්තකින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නිසා විශාලම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. රටේ අද වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙන ගන්නේ මෙම විශ්ව විද්‍යාලයේ. ඒ වගේම ඇඟලූම් කර්මාන්තය නිසා පමුණුව, සුළු…

Read more »

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

By |

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

මහනගර අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් මහනුවර ගුඞ්ෂෙඞ් බස්නැවතුම ආශ‍්‍රිතව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම මූලික අදියරේ පවතී. මේ වන විට මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කර ඇති මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය රුපියල් මිලියන 6000 ක වියදමින් ඉදිකෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මාසය වන විට නිම කිරීමට යෝජිතය. මහනගර අමාත්‍ය චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත උපාය මාර්ගික නගර…

Read more »

වසර 05 කින් කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරනවා

By |

වසර 05 කින් කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරනවා

“කොළඹ නගරය පිළිබඳව කතා කරන විට, කොළඹ ලස්සන කිරීම ගැන පසුගිය කාලයේ උනන්දුවෙන් සාකච්ඡා කළා. කැලි කසළින් තොර ගස් කොලන්, මල් වර්ග පිරිච්ච නගරයක්. අපිත් හුඟක් වෙලාවට අපේ ගෙවල්වල විසිත්ත කාමරය ලස්සනට තියා ගන්න උනන්දු වෙනවා. පාට ගාලා, මල්තියලා, පුටුසෙටි තියලා ලස්සනට ඡායාරූප එල්ලලා සාලේ ලස්සන කරන්න. නමුත් අපි හුඟක් දෙනෙක් කුස්සිය, වැසිකිලිය ලස්සනට තියා ගන්න උනන්දුව දක්වනවා අඩුයි. කොළඹ…

Read more »

හෝමාගම ඉදිවන තාක්ෂණ නගරය රටේ අනාගතයයි. අනවශ්‍ය බියවැද්දීම්වලට බිය නොවන්න.

By |

හෝමාගම ඉදිවන තාක්ෂණ නගරය රටේ අනාගතයයි. අනවශ්‍ය බියවැද්දීම්වලට බිය නොවන්න.

“ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්. මම දේශපාලනයේ කිසිම අවස්ථාවක කිසිම බොරුවක් ප‍්‍රකාශ කර නැහැ. මේක අමූලික පට්ටපල් බොරුවක්. කවුරුහරි 4000 කතාව කියන අය ඒ අයට මේ…

Read more »

බත්තරමුල්ලේ විනෝදාශ්වාද ‘සිහින දූපතක්’

By |

බත්තරමුල්ලේ විනෝදාශ්වාද ‘සිහින දූපතක්’

“වෝටර්ස් ඒජ් ආයතනය විසින් තම හෝටල් පරිශ‍්‍රයේ අලූත් පිටුවක් පෙරලන්නට මුල පුරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෝටර්ස් ඒජ් ආයතනය එහාපැත්තෙන් ඉදිකෙරෙන ඒ ජල තීරයේ අවට ප‍්‍රදේශය විනෝදාස්වාද නගරයක් බවට පරිවර්තනය කරන්න. එහි එක් පියවරක් වෝටර්ස් ඒජ් ආයතනය තබනවා. අනෙක් පියවර නාගරික සංවර්ධන අධිකාරිය තබනවා. ඊට අමතරව අපට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයත් ලැබෙනවා.අපි දන්නවා අද තරගකාරී පසුබිමක්…

Read more »

වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන

By |

වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන

මහනගර හා බස්නාහිරර සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කළ වසරේ පළමු ධර්ම දේශනා වැඩසටහන අද දින පැවැත්විණි. බම්බලපිටිය වජිරාරාම විහාරවාසී මීගොඩ සුඛිත හිමියන් විසින් මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. මෙම අවස්ථාවට මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මැතිතුමා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් එක්ව සිටියහ.       වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න….  

Read more »

දශලක්‍ෂ පනස්දාහක ව්‍යාපෘතියකින් හෝමාගම තාක්ෂණික නගරය ගොඩනැංවේ

By |

දශලක්‍ෂ පනස්දාහක ව්‍යාපෘතියකින් හෝමාගම තාක්ෂණික නගරය ගොඩනැංවේ

“හෝමාගම මොකද්ද විශේෂත්වය. හෝමාගම අපි තෝරාගෙන තිබෙන්නේ තාක්ෂණ නගරය හැටියට. හෝමාගම සිට මාලබේ දක්වා ප‍්‍රදේශය තාක්ෂණ නගරය ගොඩනැගීමට කටයුතු කරනවා. දැනටමත් තාක්ෂණ ආයතන ගණනාවක්, ප‍්‍රධාන විශ්ව විද්‍යාල 4 ක්, මොරටුව විශ්ව විද්‍යාලය, ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ හරිත විශ්ව විද්‍යාලය එහි දැන් ස්ථාපිත වෙන්න කටයුතු කරනවා. ඒ වගේම ප‍්‍රධාන උසස් ජාතික ඩිප්ලෝමාව එතනට ඇවිල්ලා තිබෙනවා.ඊළඟට නැනෝ…

Read more »

කටුනායක ගුවන්තොටුපලයි, ගුවන් සේවයයි වට්ටලා මුඩුබිමක් කළේ රාජපක්ෂලා.

By |

කටුනායක ගුවන්තොටුපලයි, ගුවන් සේවයයි වට්ටලා මුඩුබිමක් කළේ රාජපක්ෂලා.

“මෙතන තියෙනවා කටුනායක ගුවන්තොටුපල. රෑට යන්න කටුනායක ගුවන් තොටුපලට. පිටකොටුව වගේ, ගුවන් යානා 200 ක් එනවා. අපිත් කියනවා සංචාරකයින්ට වැඩියෙන් එන්න කියලා. මම ඕක 2009 දි, මීට අවුරුදු 9 කට කලින් කටුනායක ගුවන් තොටුපල පිරෙනවා. ඉක්මනට දෙවන ගුවන් පථය එතන ගහන්න කියලා. එතුමා කළේ මොකද්ද, දෙවන ගුවන්පථය ගැහුවා මත්තල. මේක බණ්ඩාරනායක අනුස්මරණනේ. රාජපක්ෂ අනුස්මරණ ගුවන්…

Read more »

ට‍්‍රම්ප්ගේ කෝපාග්නිය

By |

ට‍්‍රම්ප්ගේ කෝපාග්නිය

“ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පිළිබඳව මයිකල් වොල්ෆ් නම් ලේඛකයා විසින් Fire and Fury නමින් කෘතිය රචනා කර තිබෙනවා. මේ කෘතිය වැලැක්වීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ධවල මන්දිරයෙන් උත්සාහයක් දැරුවත් එම කෘතිය දැන් සීග‍්‍රයෙන් අලෙවි වනවා විතරක් නෙමෙයි Wikileaks මගින් එම කෘතිය දැන් හැමෝටම නොමිලේ බලාගැනීමේ අවස්ථාවත් ලැබී තිබෙනවා. මෙම කෘතිය සිංහලෙන් හඳුන්වනවා නම් කෝපා අග්නිය ලෙස හඳුනා ගන්න පුළුවන්.ට‍්‍රම්ප්ගේ…

Read more »

Facebook