Archive For The “politics” Category

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා)

By |

කාම්බෝජ රාජධානි සංචාරය (විශේෂ අවස්ථා)

මේ දිනවල කාම්බෝජ රාජධානිය සංචාරයක නිරත මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා කාම්බෝජයේ රාජධානියේ අති උත්තරීතර මහානායක අතිපූජ්ය හොං හොම්ඩොන් හොංකොං අද්මිරා පේරා බෝධිමාක්ස් හිමියන් බැහැ දැකීම සිදු වූ අතර ඉන් අනතුරුව අමාත්‍යතුමාට ශ්‍රි ලංකාවේ ඉදිකර ඇති කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරණු ලැබූ ප්‍රධාන දායිකාව වන සොක්ඉම් මහත්මිය සමග ද කෙටි පිළිසඳරක නිරත වීමට ද අවස්ථාව…

Read more »

පොලොන්නරුවට නවෝදයක් (විශේෂ අවස්ථා)

By |

පොලොන්නරුවට නවෝදයක් (විශේෂ අවස්ථා)

“නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර වැඩසටහන මගින් රුපියල් මිලියන 240ක වියදමකින් ඉදිකරන ලද පොලොන්නරුව සංචාරක තොරතුරු මධ්‍යස්ථානය, සංචාරක පොලීසිය, වාණිජ සංකීර්ණය සහ සති පොල” අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කළේය. ජායාරුප පහතින්…

Read more »

ඩොනල්ඞ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනයි

By |

ඩොනල්ඞ් ට්‍රම්ප් කුරුස යුද්ධයට අත වනයි

“පසුගිය මැතිවරණයේදී ක්‍රිස්තියානි මුලධර්මවාදීන්ට ලබා දුන් ජන්ද පොරොන්දුව අනුව ජෙරුසෙලම ඊශ්‍රාලයේ අග නගරය ලෙස පිලිගන්නා බව ඩොනල් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කල අතර ක්‍රිස්තියානු මුලධර්මවාදීන් මෙම නිගමනයට එලඹුනේ ජෙරුසෙලම කුරුස යුද්ධයේ සිට ක්‍රිස්තියානුන් සතුව තැබිය බවත් නැතිනම් දෙවියන් වහන්සේගේ තෝරා ගත් යුදෙව් ජනතාවගේ අතේ තිබිය යුතුයි.ඩොනල් ට්‍රම්ප් කුරුස යුද්ධයට අතවනන බව පෙනෙනවා.ඊශ්‍රාලයේ නව අගනගරය ලෙස ජෙරුසෙලම…

Read more »

හාල් සීයයි පොල් සීයයි කියා පෝස්ටර් ගැසුවාට විසඳුම ඇත්තේ ජල කළමනාකරණයෙනි

By |

හාල් සීයයි පොල් සීයයි කියා පෝස්ටර් ගැසුවාට විසඳුම ඇත්තේ ජල කළමනාකරණයෙනි

“මේ දිනවල උද්ධමන අනුපාතය 8.6% සිට 9% දක්වා ප‍්‍රමාණයකට වර්ධනය වී ඇති තිබීම හේතුවෙන් වර්තමානය වන විට හාල් පොල් අර්බුදයක් රටට තුල නිර්මාණය වී තිබුනත් තාවකාලිකව ආනයනය කිරීම මගින් රට තුල හාල් පොල් අර්බුදය විසඳා ගත හැකිය. නමුත් රටක් හැටියට ආහාර සුරක්‍ෂිතතාවය අපට අත්‍යාවශ්‍ය කරුණක් වන නමුත් අපට මුහුණදීමට සිදුවන බරපතල ගැටළුවක් ලෙස විධිමත් ජල…

Read more »

ත‍්‍රිකුණාමලය, අනුරාධපුර හා පොළොන්නරුව නැගෙනහිර ආසියාවට ඉලක්ක ගත බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පත් කරමු.

By |

ත‍්‍රිකුණාමලය, අනුරාධපුර හා පොළොන්නරුව නැගෙනහිර ආසියාවට ඉලක්ක ගත  බලගතු ආර්ථික ත‍්‍රිකෝණයක් බවට පත් කරමු.

“පොළොන්නරුවේ ඉදිවූ මෙම නව වාණිජ සංකීර්ණය, සංස්කෘතික මධ්‍යස්ථානය, ජනතා පොළ සහ අනාගතයේ ඉදිවන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඒ සෑමදෙයින්ම ජනතාවට පහසුකම් සැළසෙනවා පමණක් නොව ධනය උත්පාදනය වන ආකාරයට සැළසුම් කොට ක‍්‍රියාත්මක කරනු ලැබෙන අතර,විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන උගත් ජනතාව පෙළ ගැසී සිටින අතර අතීතයේ පුලතිසි රාජ්‍යධානියේ කෘෂිකර්මාන්තයේ ඇතිවී තිබූ සශ‍්‍රීකත්වයට මහා පරාක‍්‍රමබාහු රජතුමා…

Read more »

2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

By |

2015 ජනවාරි 08 ලයිසන් රාජ්‍යය බිඳ වැටේ

“2015 ජනවාරි 08 මේ රටේ ස්ථාපිතව තිබූ ලයිසන් රාජ්‍යය බිඳ වැටීමෙන් ටෙන්ඩරයක් ගැනීමට, සංවර්ධනයක් සිදු කිරීමට, විදේශ ආධාරයක් ලබාගැනීමට, මේ රටේ මහ පවුලේ සාමාජිකයෙකුගෙන් ලයිසන් එක ගැනීමට සිදු වූ අතර ලයිසන් එක නොමැතිව, මාවතක්, ජලාශයක්, මහාමාර්ගයක් හදන්න කිසිසේත් නොහැකියාව පැවතුනද අපගේ ජනාපතිතුමන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ගන්න සෑහෙන වෙහෙසක් දැරීමට සිදු වූ බවත්,…

Read more »

2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

By |

2030 සිට පදිංචියට තෝරාගත යුත්තේ කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා ඇති තීරුවයි

“ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ දමමින් සිදු කළ වෙනසට වඩා බරපතල වෙනසක් 2015 ජනවාරි 08 සිදුවුණු අතර, පවුල් පාලනයක ලයිසන් රාජ්‍යයෙන් අප ගැලවිම හැකි වූයෙන් නැවතත් එම රාජ්‍ය ගොඩනගන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටියත්, ජනතාව ඒ සඳහා ඉඩ නොදෙන බව අපට විශ්වාසක් පවතිනවා. විධිමත් තිරසර සංවර්ධනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන්න රටේ දැන…

Read more »

කුසලතාවයට මුල්තැන දෙන යුගයක් ඇති කළ යුතුයි

By |

කුසලතාවයට මුල්තැන දෙන යුගයක් ඇති කළ යුතුයි

“රට තුල පවුල් වාදය මතින් නැගෙන විෂම ක්‍රමය වෙනස් කර කුසලතාවයට මුල්තැන දෙන ක්‍රමයක් සැදීම කල යුතුයි. දුෂණ වංචා අවසන් කිරීමට මිනිසුන් ජනවරමක් ලබා දුන්නත් අද වන තෙක් ජනතාවගේ යුක්තිය ඉටු කිරීමට වත්මන් රජය අපෝසත් වී ඇති බව” මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පැවතී මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කර සිටියේය.  …

Read more »

සංවර්ධන කටයුතු ඇමති චම්පික ක්‍රමවත්ව මෙහෙයවනවා. – චාර්ල්ස් නිර්මලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී

By |

සංවර්ධන කටයුතු ඇමති චම්පික ක්‍රමවත්ව මෙහෙයවනවා. – චාර්ල්ස් නිර්මලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අමාත්‍ය චම්පික රණවක මහතා සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. “මහනගර ඇමති චම්පික රණවක ඇමතිතුමා මන්නාරම සෙන් ලුසියා ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය සදහා රුපියල් මිලියන 40 ක මුදලක් වෙන්කළා. දැන් එහි වැඩකටයුතු නිමාවට පත් වෙලා තියෙනවා. මම මුලින්ම මගේ ප්‍රසාදය ස්තූතිය පුද කර සිටිනවා එම කටයුත්ත ක්‍රමවත්ව විධිමත්ව සිදු…

Read more »

මහා භාණ්ඩාගාරයට බරක් නොවී රටේ ආර්ථිකය ශක්තියක් වන තැනට අප කටයුතු කළා

By |

මහා භාණ්ඩාගාරයට බරක් නොවී රටේ ආර්ථිකය ශක්තියක් වන තැනට අප කටයුතු කළා

“රට පුරා ව්‍යාපෘති 500 කට ආසන්න ප‍්‍රමාණයක් නිසි පරිසර ඇගයීම, නිසි සමාජ ඇගයීම සිදු කර විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියකට අනුකූලව ආදර්ශමත් ලෙස ඒම කටයුතු සිදු කල අතර, මූල්‍යම අතින් නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධන සංස්ථාව, අනුබද්ධ සියළුම ආයතන මහා භාණ්ඩාගාරය බරක් නොවී, මහා භාණ්ඩාගාරයත්, රටේ ආර්ථිකයටත් ශක්තියක් වන තැනට කටයුතු කළ බව “මහා…

Read more »

Facebook