Archive For The “Special” Category

ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් වහා අවශ්‍යයි

By |

ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් වහා අවශ්‍යයි

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය විවිධ අයට විවිධාකාරයෙන් අර්ථකතනය කළ හැක. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට හා ද්‍රවිඩ සංධානයට ලැබුණු ඡන්දයත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණට ලැබුණු ඡන්දයත් අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ පාලන ක්‍රියාවලිය පිළිබඳව බහුතර ජනතාවගේ විරෝධයක් ඇති බවය. ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය…

Read more »

ශ්‍රී ධරණී රඟහල විවෘත වේ.

By |

ශ්‍රී ධරණී රඟහල විවෘත වේ.

වෝටර්ස් ඒජ් ආයතනයේ ” ශ්‍රී ධරණී රඟහල” මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න…

Read more »

මහරගමට විධිමත් නගර සංවර්ධන සැළැස්මක් අත්‍යවශ්‍යයි

By |

මහරගමට විධිමත් නගර සංවර්ධන සැළැස්මක් අත්‍යවශ්‍යයි

“මහරගම නාගරික සැලැස්ම ගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සාකච්ඡා කර පියවරෙන් පියවර අරමුදල් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අද එකතු වෙලා තිබෙනවා. අපේ බලාපෙරොත්තුව මහරගම එක්තරා ආකාරයකට ගත්තොත්, එක් පැත්තකින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නිසා විශාලම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. රටේ අද වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙන ගන්නේ මෙම විශ්ව විද්‍යාලයේ. ඒ වගේම ඇඟලූම් කර්මාන්තය නිසා පමුණුව, සුළු…

Read more »

බත්තරමුල්ල මහානගරයක් ලෙස අපි දියුණු කරනවා. රාජ්‍ය ආයතන බත්තරමුල්ලට

By |

බත්තරමුල්ල මහානගරයක් ලෙස අපි දියුණු කරනවා. රාජ්‍ය ආයතන බත්තරමුල්ලට

“බස්නාහිර මහානගර සංවර්ධන සැලසුමට අනුව බත්තරමුල්ල, ජයවර්ධන පුර සහ කඩුවෙල ප‍්‍රදේශය පරිපාලන අගනගරය බවට පත් කිරීම, අලූත් අදහසක් නෙමෙයි 1978 නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගූ වෙලාවේ, තිබූ කොළඹ නාගරික වැඩපිළිවෙලේ වැදගත් යෝජනාවක්, ශ‍්‍රී ජයවර්ධනපුර නමින් නව නගරයක් ගොඩනගලා රටේ පරිපාලනය එම ස්ථානයට ස්ථානගත කිරීම. ඒ අනුව තමයි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ ප‍්‍රදේශයේ ස්ථාපිත උනේ. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙහි ස්ථාපිත කළා. ඉන්…

Read more »

අලුත් වැඩක් කළ වසර එකොළොසක්..

By |

අලුත් වැඩක් කළ වසර එකොළොසක්..

අමාත්‍ය පාඨලී චම්පික රණවක කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව වසර එකොළොසක් සපිරීම නිමිත්තෙන් සම්පාදිත විශේෂ කෘතිය. අන්තර්ජාලය ඔස්සේ කියවන්න.             වැඩි දුර විස්තර සදහා පිවිසෙන්න….      

Read more »

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

By |

මහනුවරට බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්

මහනගර අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් මහනුවර ගුඞ්ෂෙඞ් බස්නැවතුම ආශ‍්‍රිතව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම මූලික අදියරේ පවතී. මේ වන විට මූලික අදියරේ වැඩකටයුතු ආරම්භ කර ඇති මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය රුපියල් මිලියන 6000 ක වියදමින් ඉදිකෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මාසය වන විට නිම කිරීමට යෝජිතය. මහනගර අමාත්‍ය චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත උපාය මාර්ගික නගර…

Read more »

වසර 05 කින් කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරනවා

By |

වසර 05 කින් කොළඹ ගංවතුරින් තොර, දකුණු ආසියාවේ අභ්‍යන්තරයෙන් පිරිසිදුම නගරය බවට පරිවර්ථනය කරනවා

“කොළඹ නගරය පිළිබඳව කතා කරන විට, කොළඹ ලස්සන කිරීම ගැන පසුගිය කාලයේ උනන්දුවෙන් සාකච්ඡා කළා. කැලි කසළින් තොර ගස් කොලන්, මල් වර්ග පිරිච්ච නගරයක්. අපිත් හුඟක් වෙලාවට අපේ ගෙවල්වල විසිත්ත කාමරය ලස්සනට තියා ගන්න උනන්දු වෙනවා. පාට ගාලා, මල්තියලා, පුටුසෙටි තියලා ලස්සනට ඡායාරූප එල්ලලා සාලේ ලස්සන කරන්න. නමුත් අපි හුඟක් දෙනෙක් කුස්සිය, වැසිකිලිය ලස්සනට තියා ගන්න උනන්දුව දක්වනවා අඩුයි. කොළඹ…

Read more »

විශ්මිත චීනය

By |

විශ්මිත චීනය

චීනය ලොව විශාලතම රාජ්‍යයන් අතරින් එකකි. එසේම ලොව පැරණිම ශිෂ්ඨාචාර රාජ්‍යයකට අයත් සෑම සුදුසුකමක්ම සපුරාලූ සුවිශේෂ දේශයකි. නූතන තාක්ෂණයේ බොහෝ සොයාගැනීම් සිදු කරන්නට පවා චීනය සමත්ව තිබේ. අප කවුරුත් දන්නා පරිදි පට සළුපිළි, වෙඩි බෙහෙත්, මුද්‍ර‍ණ ශිල්පී කටයුතු, ජල රෝදය වැනි සොයාගැනීම්වල තිඹිරිගෙය වී ඇත්තේ ද චීනයයි. චීනය මහා නිර්මාණ හතරක හිමිකරුවෝ වෙති. ඉන් එකක්…

Read more »

හෝමාගම ඉදිවන තාක්ෂණ නගරය රටේ අනාගතයයි. අනවශ්‍ය බියවැද්දීම්වලට බිය නොවන්න.

By |

හෝමාගම ඉදිවන තාක්ෂණ නගරය රටේ අනාගතයයි. අනවශ්‍ය බියවැද්දීම්වලට බිය නොවන්න.

“ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්. මම දේශපාලනයේ කිසිම අවස්ථාවක කිසිම බොරුවක් ප‍්‍රකාශ කර නැහැ. මේක අමූලික පට්ටපල් බොරුවක්. කවුරුහරි 4000 කතාව කියන අය ඒ අයට මේ…

Read more »

ලෝක තෙත්බිම් දිනය 2018

By |

ලෝක තෙත්බිම් දිනය 2018

ලෝක තෙත්බිම් දිනයට සමගාමීව තිරසාර කොළඹ නගරයක් සඳහා තෙත්බිම් මැයින් ඡයාරූප තරඟය සහ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙල අද (28) දින මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙහි දී තෝරාගත් ඡයාරූප සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ද ප්‍රධානය කෙරිණි.          

Read more »

Facebook