Archive For The “Uncategorized” Category

ශ‍්‍රී ලංකාව 04 වන කාර්මික විප්ලවය ජයගත යුතුයි..

By |

ශ‍්‍රී ලංකාව 04 වන කාර්මික විප්ලවය ජයගත යුතුයි..

අද ලෝකය පවතින්නේ 4 වන කාර්මික විප්ලවයේ අවදියක බව සදහන් කල යුතුය.ක්ලවුඩ් ශාප් විසින් මුල් වරට මේ 4 වන විප්ලවය පිළිබඳව අදහස ලෝකයට ගෙන එන ලදී.එහි ඉතා වැදගත් අංගයක් ලෙස ඩිජිටල් ආණ්ඩුකරණය ඔහු විසින් හඳුන්වා දෙන ලදී.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතක් ඉදිරිපත් වී ඇති අවස්තාවක එය සාර්ථක කර ගන්නා මාවත කුමක්ද යන්න…

Read more »

යුධ අපරාධ චෝදනාව වෙනුවෙන් රජය පෙනී සිටිය යුතුයි

By |

යුධ අපරාධ චෝදනාව වෙනුවෙන් රජය පෙනී සිටිය යුතුයි

විදේශගත රාජ්‍ය නොවන සංවිදානයක් මගින් යුද සමය තුළ සිටි වන්නි ආඥාපති,පසු කාලීනව යුද හමුදාපතිධුරය දැරූ  මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මැතිතුමාට යුද අපරාධ චෝදනා ඇති බවට කරුණු දක්වා ඇති බව මාධ්‍ය තුලින් මේ දිනවල ප්‍රචාරය විය.මෙම ප්‍රශ්නයේදී ජාතික හෙළ උරුමයේ ස්ථාවර පැහැදිලි කල ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකා රජය හේතු කීපයක් මත…

Read more »

ප්‍රමුඛතා මංතීරු අද සිට ක්‍රියාත්මකයි.

By |

ප්‍රමුඛතා මංතීරු අද සිට ක්‍රියාත්මකයි.

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත හඳුන්වා දුන් ප්‍රමුඛතා මංතීරුව අද සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව එහි සමාරම්භය සනිටුහන් කරමින් මහානගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොරටුව කුරුස හංදියේ සිට කටුබැද්ද දක්වාත්, සැවෝයි සිනමා ශාලාව අසල සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරුව ආරම්භ…

Read more »

‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

By |

‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

අද බණ්ඩාරවෙල ඇතිවෙලා තිබෙන උමා ඔයේ ගැටළුව, මේ රටේ උමං හදන්න ගියහම අනිවාර්යයෙන්ම ඔය වගේ ගැටළු පැන නගිනවා. මැතිණියගේ කාලේ මෛත‍්‍රීපාල සේනානායක මහත්මයා බෝවතැන්නට උමග හදනකොට ඔය ප‍්‍රශ්නෙම ආවා. ගාමිණි දිසානායක මහත්මයා කොත්මලේ හදනකොට ඔය ගැටළුව ආවා. ඉහළ කොත්මලේ කරන කාලෙත් ඔය ප‍්‍රශ්නෙ ආවා. සමනල වැව විවෘත කරන වෙලාවේ එහා පැත්තෙන් කන්ද කඩාගෙන ආවා. සමනල…

Read more »

ලංකාවටත් ගිණි කළමනාකරණයක් වහාම අවශ්‍යයි.

By |

ලංකාවටත් ගිණි කළමනාකරණයක් වහාම අවශ්‍යයි.

එංගලන්තයේ, ලන්ඩනය වැනි දියුණු නගරයක ඇති වූ ගිනිගැනීමේ සිදුවීමෙන් අප ඉගෙනගත යුතු පාඩම නම්, එය ත‍්‍රස්තවාදී ක‍්‍රියා වෙන්නත් පුළුවන්, නොඑසේනම් හදිසි අනතුරු තත්වයක් ද විය හැකි යි. එවැනි හදිසි අනතුරු තත්වයන්ට මුහුණදීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් අප විසින් ද විධිමත්ව සකස් කරගත යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මෙම…

Read more »

ජාත්‍යන්තර හෙද දිනය සැමරීම

By |

ජාත්‍යන්තර හෙද දිනය සැමරීම

ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ මහෝත්සවය අද දින අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා තවත් මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.            

Read more »

දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

By |

දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපයේ දෙවන දිනය වන අද(11) දින ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහජන ප‍්‍රදර්ශනය උදෙසා විවෘත කෙරුණි. ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපය නැරඹිම සඳහා ලක්ෂ තුනක…

Read more »

සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

By |

සෝම හිමි 69 වන ජන්ම දින සැමරුම.

අපවත් වී වදාළ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 69 වන ජන්ම දිනය සමරා රට රකින පරපුර සහ සෝම හිමියන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කොස්වත්ත මුලික රෝහල වෙත අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබාදීම අද දින (30) සිදු විය. එම අවස්ථාවටමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ සෝමහිමියන්ගේ මව වන චාර්ලට් වීරතුංග මැතිනණිය ඇතුළු පිරිසක්…

Read more »

අවිස්සාවේල්ල මාර්ග ප්‍රතිසංස්කරණය.

By |

අවිස්සාවේල්ල මාර්ග ප්‍රතිසංස්කරණය.

මහානගර සංවර්ධනය සැලසුම යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද අවිස්සාවේල්ල ආසනයේ සර්වෝදය මාවත කාපට් අතුරා ජනතා අයිතියට පත් කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් අද දින 29 සිදු විණි. එහිදී පාසල් ළමුන් හට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රධානයක්ද සිදු කෙරිණි      

Read more »

සුර්ය සංක්‍රාන්තිය – රාශි පිහිටීම

By |

සුර්ය සංක්‍රාන්තිය – රාශි පිහිටීම

රාශි 12ක් අවකාශයේ පුරා පැතිර තිබෙන අතර, සුර්යාට සාපේක්ෂව ඒවායේ ගමන් මාර්ග අපට දර්ශනය වේ. සැම වසරකම රාශියෙන් රාශියට හිරු මුදුන් වෙමින් ගමන් කරනු ලැබේ.. සිංහල අවුරුද්ද උදාවෙන්නේ හිරු මින රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙනි. නුතන සමීකරණ වලින් තොරව අපේ පැරණි ජෝතිෂවේදී විශේෂඥයන් සුර්යයා රාශි අතර සංක්‍රමණය වන කාලවකවානු නිවැරදිව ගණන කර තිබේ.ජිවිතය ග්‍රහලෝක අතර…

Read more »

Facebook